
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගොඩකවෙල පල්ලෙබැද්ද ගල්පාාය ප්‍රදේශයේදි සිය පුතා විසින් සිදුකල පහර දිමක් හේතුවෙන් 82 හැවිරිදි මව අද (15) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් පුතා විසින් මොට ආයුධයකින් හිසට සිදු කල පහර දිමක් හේතුවෙන් මැය මරණයට පත්ව ඇති බවට මුලික විමර්ශනවලදි අණාවරය වෙන බව පොලිසිය කියයි.
කපුමල් දෙණියේ පොඩි නෝනා නැමති මව මෙලෙස මියගොස් ඇත.
පහර දිම සිදුකල පනස් හැවිරිදි පුතා මෙි වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd