(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇති  පෙත්සම් 4ක පිටපත් තමාට ලැබී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයා මේ බව දැනුම් දුන්නේය.