(සුජිත් හේවාජුලිගේ  සහ අජිත් ලාල් ශාන්ත උදය)

හිටපු අමාත්‍යවරයකු වූ අතාවුද සෙනවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත විය.

මිය යන විට අනුව 91 වැනි වියේ පසුවූ සෙනෙවිරත්න මහතා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  1989 වර්ෂයේදී   පාර්ලිමේන්තුවට මුල්වරට පත්විය.

ඔහු පසුගිය රජයන්හි ඇමති ධුර කීපයක්ම  හෙබවූ ජ්‍යෙෂ්ඨ  දේශපාලඥයෙකි.