(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවේ විදුහලක ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා අද (4 ) පැවසිය.
මෙම කොරෝනා ආසාදිත දරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රීතයින්ට මෙයට පෙර වයිරසය වැළදි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත් මේ වන විට පාසලේ ආරක්ෂීත ක්‍රම භාවිතා කරමින් අනෙක් දරුවන් පාසලට කැදවිම සිදුවෙන බව විදුහල්පතිවරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආණමඩුවේ පාසලක සිසුවියන් 4 කට කොරෝනා
මහජනයා Thursday, 04 November 2021 03:26 PM
මේක තමයි යථාර්තය. අපිට අකමැත්තන් වුවත් මේ වසංගතය සමඟ ජීවිතය ගත කිරීමට සිදු වෙනවා. දැනටමත් වසංගත සමයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වරින් වර රෝගීන් වාර්තා වෙනවා. අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් එම ආයතන නොකඩවා ක්‍රියාත්මක වෙනවා. රටේ අනාගත යහපත උදෙසා පාසල් හා අනෙකුත් අධ්‍යාපන අංශ ද මෙම යථාර්තයට මුහුණ දෙමින් දිරියෙන් ඉදිරියට යා යුතුමයි.
samanFriday, 05 November 2021 08:13 AM
තිත්ත වුනත් ඇත්ත ඒකයි. අනවශ්‍ය ගමන් බිමන් මගුල් මලගෙවල් වලට සහභාගි වීම අඩුකොට පාසල හා රැකියාවට පමණක් යන්න. සෞඛ්‍ය පුරුදු පිලිපදින්න. එපමණයි කල හැක්කේ