(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නැති නිසා බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල්ගේ ප්‍රතිපත්ති අපට ගැලපෙන්නේ නැහැ කියා බලයට පැමිණි ආණ්ඩුව දැන් රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.වෙලාවට බදු ටික වැඩි කරනවා.අනෙක් පැත්තෙන් ජනතාවගේ ආදායම වැඩි කරන්න ආණ්ඩුව අද වන තෙක් ගත් පියවර මොනවාද?ආණ්ඩුව ඉතිහාසය ගැන කතා කරනවා මිස අනාගතය ගැන හෝ වැඩපිළිවෙළ වල ඉලක්කය ගැන කියන්නේ නැහැ.
ආයෝජකයෝ එනවා කියනවා. කවුරුත් එන්නේ නෑ.හිටපු ආයෝජකයොත් යනවා.මේ ආයෝජන වැසෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගන්න ආණ්ඩුවට ඇති සැලැස්ම මොකක්ද?සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව නිලධාරීන් හිරේ දානවා.ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නෑ.මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ඒකයි.මොවුන් බලයට ඇවිල්ල කරන්නෙත් පහුගිය ආණ්ඩු වලට බනින එක. විසැඳුම් දෙන්නේ නැහැ.මේවා කරලා ආයෝජකයන් රවට්ටන්න බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ පත් කෙරුවේ ඔවුන්ගේ අය, හෙන්චයියෝ, කටුකන අය... කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති අය පත් කරලා රටට කරපු වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
හොර පෙරකදෝරුවෝ... ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරාගෙන කාපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය එකෙක් ගැනවත් අපිට කිසිම විස්වාසයක් නැහැ. සාටකයෝ ආර්තික ඝාතකයෝ කියලා වරදකරු වෙච්ච් .
ඔය ගොල්ලන්ව ගෙදර ඇරියට ඔයගොල්ලන්ගේ නෂ්ටාවශේෂ, කුණු කන්දල් තවම රජයසේවය තුල තවම තිබෙන නිසා එක තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ , එක ඇතුලේ තිබෙන කුණුරොඩු ටික ඉවත් කරගෙන යනකොට ඔබලාට රිදෙනවා ඇති නේද ?
මෙයයි, මෙයාගේ හොර තක්කඩි හැතිකර පවුලේ අයයි රට කරපු කාලේ මහජනතාව සුඛිත මුදිතව හිටියා වගේ මෙයාගේ කතාව. මොවුන් අවුරුදු ගාණක් කරපු රට මාස 6න් අවුරුද්දෙන් හදන්න බැහැ.
මොන්ගල් පරම්පරාවට. රජ කරන්න තිබුණා නේද? හිතපු නැති විදියට අනුර කුමාර ආවා.. ඒ ආපු නිසා තමයි දන්නේ. ලෝකේ කාලා වතුර බීලා ඉන්න ගොබ්බ රැලක් කියලා. නූගත් නාමල් බේබි හිතන් ඉන්නේ... එයා හොඳ උගතෙක් විදියට. කවුරුවත් කරන විදියට මේ ආණ්ඩුවට රට කරන්න වුවමනා නැහැ. මොලේ තියෙන කට්ටියක්. හොරු නැති ආණ්ඩුවක්. කපුටු බාප්පා. නඩුවට එන්නේ නැත්තේ. පුටුවෙන් වැටිලා කොන්ද කැඩිලාලු. එහෙම නෙමේ වෙලා තියෙන්නේ... හොරා කාලා වැඩිවෙලා සීනි වැඩිවෙලා. ආවොත් හිරේ ලගින්න වෙනවනේ. ඒකයි එන්න බය... ඔබලාගේ පවුලේ අය මේ රටට කරපු අපරාදේට අරාබියේ වගේ කකුල් දෙකෙන් එල්ලන් මරන්න ඕනෑ.
විශ්වාසය කඩවන විදියට වැඩ සිද්ද කළේ පහුගිය කාලවල මාරුවෙන් මාරුවට රට පාලනය කළ උදවියයි . පත්වුණ අයගෙන් වැඩිහරියක්ම කලේ කොමිස් ගන්න සිස්ටම් හදපු එක , .ඉතින් කොහොමද විශ්වාසය තබන්නේ ?
තමන් කියන්නේ මොනවාද කිව යුත්තේ මොනවාද කියලා නොදන්න අණ්ඩර දෙමළ කියවන්නේ, බොලාගේ තාත්තගේ කාලයෙත්, බාප්පගේ කාලයේත් රාජ්‍ය සේවයට දේශපාලන ගැත්තෝ පත්කර ගත්තා බොට මතක නැද්ද? ගෝඨාගේ කාලයේ හැම අමාත්‍යාංශයකම ලේකම් තනතුර දැරුවේ හමුදාවේ ජනරාල්ලා සහ මේජර් ජෙනරාල්ලා කියලා මේ මෝඩයාට කවුරු හරි මතක් කරලා දීපල්ලා...