
(ශාන්ත රත්නායක)
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (29) පැවැත්විය.
බඩු මිලට සහන දෙන ලෙස හා ප්‍රවාහන වියදම්වලට සහන ලබාදෙන ලෙසත් රජයට බලකරමින් ඔවුන් විරෝදතාවයේ නිරත විනි
එහිදී විරෝධතාකරුවන් විසින් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද ඕවා ගණන් ගන්නේ? ආණ්ඩුවත් ගණන් ගන්නේ නැතිකොට...?