අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද (24) පෙරවරුවේ බැහැදැකීමට නියමිතව ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇමති වාසුදේව නානායක්කාර ,හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග ,යන මහත්වරුන් පක්ෂ නායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉකුත්දා නිකුත් කරන ලද " රට හරි මගට යෝජනාවලිය ද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නඩු ගණනාවක් තියන අයව අර පුණ්‍ය ස්ථානවලට එන්න අවසර දෙන්න හොඳ නැහැ. රටට බොරු පොරුන්දු දීලා, රටට අනවශ්‍ය විසි වැනි සංශෝධනයට අත උස්සලා, දැන් යනවා මහනාහිමිවරුන් බැහැදැකීමට. මේ රටේ සිංහල සහ මුස්ලීම් දූෂිත දේශපාලකයින් හැමවිටම කරන්නේ මේකමයි. ඔවුන්ගේ කටින් පිට වෙන්නේ ආගම, දහම්, මාතෘභූමිය, දේශප්‍රේමී ඔය වගේ වචන...
උන්වහන්සේලාට නිවන් මාර්ගයේ යන්න බණක් භාවනාවක් කරගන්න ඉඩ දෙන්න කරදර නොකර...
ගහල එලවන්න කවුරුත් නැද්ද මේ හොරු රැල?