
(රුක්මන් රත්නායක)
තිස්සමහාරාම මෝද පැළැස්ස කිරිඳිඔය හරහා ඉදිකළ පාලමේ ඉදිකිරීම් අතරමග නතර වීම නිසා ගම්වාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ඉකුත් රජය බිඳවැටීමත් සමග පාලමේ කටයුතු නතර වූ බව ප්‍රදේශවාසීහු කියති.
මෝදරපැලැස්සේ සිට බූන්දල පාර දක්වා ගමන් පහසුකම් සලසා ගත් මෙම මාර්ගයේ කිරිඳඔය පසු කිරීම සඳහා මීට පෙර පාලම් පාරුවක් උපයෝගී කර ගත් අතර එහි අති අවදානම් තත්ත්වය තේරුම්ගත් ඉකුත් රජය එම ස්ථානයට පාලමක් ඉදිරකිරීමේ කටයුතු ආරම්භ කළ බව ද ගොවිජනතාව පවසති.
මේ වන විට පාලම් පාරුවද නොමැති අතර එම මාර්ගය ප්‍රයොජනයට ගත් පිරිස දැඩි අපහසුතාවයට පත්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd