(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ සිටි පක්ෂය දහයක 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

රට වත්මන්  තත්ත්වයට ඇද දැමූ පුද්ගලයා තවමත් පාර්ලිමේන්තුවේ මුල් පෙළ අසුනක සිටින බව කී විමල් වීරවංශ මහතා මේ තත්ත්වය වහා වෙනස් නොකොලොත් රට අරාජික විය හැකි බවද සඳහන් කළේය.