(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට එන්නේ මන්ත්‍රීවරු 25 ක් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමීක්ෂණ අනුව ආණ්ඩුවට ප්‍රසාදය තිබෙන්නේ සියයට තුනක් පමණක් බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයටත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් පැමිණීමට නියමිත බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ හැප්පිලා රට ගොඩගන්න පුළුවන් දැයි කළේය.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය,විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්බූදයේ කර වටක් ජනතාව ගිලී සිටිනා මොහොතක හම්බවෙන පුටු ගානයි, හම්බකර ගන්න විධියයි කල්පනා කරන මේ පප්පලාසෙට් එකම චුත කරන්න කාලේ හරි...
ඔයත් ගෙදර තමයි ඉන්න ඕනෑ. ඕන ගොනෙක් බලාගෙන පිනක් දහමක් කරගන්න. ලොන් හැලෙන කල් අපේ බදු මුදල් වලින් ජීවත් වුණේ...
ඡන්දයක් තිබ්බොත් සදහටම පාර්ලිමේන්තුවේ ඉන්න හදන, දැනට ඉන්න ඔක්කෝම 60 පැන්න දූෂිත දේශපාලුවන් හැම එකෙක්ම එළවා දැමිය යුතුයි.