IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙදරකින් හැකි නම් වතුර වීදුරුවක් ගෙනත් දෙන්න‘

(යොහාන් භාසුර)

මහා සංඝරත්න අභයාරායේදී ලබන 31 වැනිදා රැස්වී රජය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව පැවදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ පැවසූහ.  

කිසාගෝතමිය නොමළ ගේකින් අඹ මිටක් ඉල්ලුවා මෙන් ආණ්ඩුව පිළිබඳව කලකිරිච්ච නැති ගෙදරකින් හැකි නම් වතුර වීදුරුවක් ගෙනත් දෙන්න යැයි ආණ්ඩුවට අභියෝග කරන බව කී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ආණ්ඩුවේ කළමනාකාරිව බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ගතයුතු බව ද සඳහන් කළහ.

 ගෝඨාභය මහත්මයා ජනාධිපති විතර නිසා මහින්ද අගමැතිතුමා ආණ්ඩුවේ කළමනාකාරිත්වයේ අධීක්‍ෂණ බලය අතට ගතයුතු බවත් බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයාට වෙනත් සංවර්ධන අමාත්‍ය ධූරයක් ලබාදිය යුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

 මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසූහ. 

 



අදහස් (0)

‘ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙදරකින් හැකි නම් වතුර වීදුරුවක් ගෙනත් දෙන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site