
(සුජිත් හේවාජුලිගේ )
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
බොරු කීම සහ මඩගැසීම හේතුවෙන් ඔවුන් ඒ තත්වයට ඇද වැටුණු බවද හෙතෙම සඳහන් කළේය.
චන්න ජයසුමන මහතා මෙසේ පැවසූවේ සර්ව ජන බලය පක්ෂයේ මොරටුව ආසන රැස්වීමක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේ දි නම් කියන්න දන්නෑ . ඒත් දැනට නම් එහෙම තත්ත්වයක් පේන්න නැ . තවමත් ආණ්ඩුව ඉදිරයෙන්.
"May 6 බලා ගන්න ? එන්න Dr safi දුවත් ඩොක්ටර් කෙනෙක් වෙන්න යන්වා . ජාතිය අනතුරේ නේද ?
පජාත වෙලා,අන්ත අසරණ වෙලා කුසීත ,කූජිත වෙලා ,යන එන මන් නැතිවෙලා ,කරකියා ගන්ඩ දෙයක් නැතුව කට මැත දොඩවනවා.
බොක්ක , කොයි දෙයියොද මේ පාර කිව්වෙ ...
අපේ ආණ්ඩුවටනම් මෝඩ උපදෙස් ලැබිල සේනාධිනායක ධුරන්ධර විධායක ජනාධිපති කෙනෙකුට යට කලිසං දාල දුවන්න උනේ නැහැ.
එහෙනං ඉතිං ඔහෙලගෙ මීටිං වලට පොරකකා ජනතාව එන්න එපැයි!
ඔයා තමයි බොරු මඩ ගැසීම් ,අපහාස කල පමණක් නොවේ ජාතිවාදය ඇවිස්සුවා .සිංහල මුස්ලිම් ප්‍රජාව අතර භේදය ඇති කළා .දොස්තර සාෆිට සහ පවුලට අපහාස කරමින් එතුමාගේ පවුල අපහසුතාවයට පත් කළා . ඔයා පට්ට ජාතිවාදියෙක් .ඔයාට කාලය දඬුවම් දේවි
ලැජ්ජාවට ඔලුව වැල්ලෙ හංගන් හිටපු නන්දසේනගෙ උපදේශකල එක එකා හෙමි හෙමින් වැලි ගසල දාල නැගිටිනවා.
මේගොල්ලෝ කුල්ල කුජීතු වෙලා, හක්ක දොට්ට පැනලා ගොඩක් කල්.
චන්න මහත්තයෝ අපිට එහෙම එකක් දැනේන්නේ නැහැනේ. ලගදි දවසක කැලණි ගියේ නැත්ද ?
රට හොරාකාපු අයටනම් එහෙම ඇති නේද
දම්මික පැණි රටට පොවපු කුජීතයා කියන කතා!
ආණ්ඩුව ගැන ජනතාව බලා ගනීවි ..නමුත් බොරු කියල බලය ගත්තේ ඔබතුමන්ලානේ... දොස්තර කෙනෙක් වෙලත් ඩොක්ටර් ශාෆිට අභූත චෝදනා ඉදිරපත් කරලා, කාලකන්නි විදිහට ජාතිවාදය අවුස්සලා බලය ගත්තේ ඔබලාමයි...(ඒ බලය භුක්ති විදින්න ලැබුනේ නැහැ)... දශමයක හරි ලැජ්ජාවක් තියෙනවා නම් අඩුම තරමේ ශාෆිගේ දුවගෙන් හරි සමාව ඉල්ලනවා .. නැත්නම් වෙන්නේ හැමදාම ඔය වගේ හදට බුරා බුරා ඉන්න තමයි....
ඕගොල්ලන්ගේ රෙකෝඩ් එකනෙ තවම තියෙන්නේ…… යටඇදුම නැතුව දිව්වේ…
කුජිත වෙලා තියෙන්නේ කවුද කියලා ලෝකෙම දන්නවා .
හි..හි...හිහිහ්......
තමුන් අර සාෆිට ගොතපු බොරු කතා වලින් කුජීත වුණු බව අමතකද?"
ඇත්ත . බොරු කියලා සද්ද නැතුව හිටියනම් ඒත් කමක් නැහැ. බොරු කියලා එවලා වීඩියෝ තියෙද්දිත් කිව්වේ නැහැ කියන එක තමයි හරි නැත්තේ.
කුජීත වෙලා පජාතවෙලා ඉන්න හිටින්න බැරි අය මෙහෙම කියන එකයි ලොකුම විහිලුව, දොස්තර ෂාපි ගැහැනු වඳ කරපු හැටි කියපු බොරුව අමතකද? රජය වසර පහකට බලයට ඇවිත් මාස පහෙන් වැඩ ඉල්ලන මුන්නැහැලා කියන ඒව මුන්නැහේ බිරිඳවත් විශ්වාස කරන්නෙ නැහැ. යන්නම තැනක් නැතිව ඔය පක්ෂයට රිංග ගත්තෙ. ඔය පක්ෂයට තියෙන ගෞරවයත් නැති කරනව මේ වගේ පචයො වැද්දගෙන.
ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති අමුතුම සත්තු ජාතියක් තමයි මේ පොහොට්ටු දේශපාලුවෝ.
මාධ්‍ය කියන්නේ හොරුන්ට එරෙහි වීමද . බොරුව කියලා දේශපාලන බලය ගන්න හොරුන්, වංචාකරුවන් — ජවිපෙට එලෙස කරන්නට අවශ්‍ය නැහැ. පාලනයේ අත්දැකීම් අඩුපාඩු තිබෙන බව පෙනෙන නමුත් නමුත් මහජන මුදල් ආරක්ෂා වෙන බව ජනතාව දන්නවා.