(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.
කෙසේ වෙතත් විපක්ෂය ඇතුළේ දූෂණය වංචාව තවමත් අවසන්වී නැතැයි පැවසූ අමාත්‍යවරයා විපක්ෂයේ ඇත්තන් පාර්ලිමේන්තුව ඇතුළේත් පිටතත් විවිධ බොරු වපුරමින් සුපුරුදු දේශපාලනයේ යෙදී සිටින බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළිං මැඩියෙක් බක බක ගානවා.
ඇත්තටම අවසන් නම් හොඳයි. මේකත් උගණ්ඩා සල්ලි වගේද දන්නේ නෑනේ. ආණ්ඩු පෙරළෙන්න ඕන සෙල්ලම් එළියට එන්න.
එහෙමද? ඒ කියන්නේ මාස 8ක් ඇතුළත මදි නොකියන්න හම්බ කරගෙන ඉවරයි කියලාද? හැබැයි ඔයා කියන දේවල් ඔය පක්ෂයෙන් එච්චර ගණන් ගන්නේ නෑලු නේද?
ඇමැතිකම් අරකම් මේකම් මොනව වුණත් ලල් එකේ ඉන්න ලාල්ගෙන් ආතල් කතාවක්...
කතානායකතුමාට විරුද්ධව දූෂණ චෝදනාවක් එල්ලවෙලා කියලා මේ මහත්තයා දන්නේ නැතිව ඇති නේ? තව කන්ටේනර් චෝදනාව...!
එතකොට රාජ්‍ය නිලධාරීන් සහ රේගුව, අදායම් බදු දෙපාර්තමේන්තුව, ආගමන විගමන, මෝටර් ප්‍රවාහන, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන අයත් වන්නේ ආණ්ඩුවට නොවේද ඒවා පාලනය කරන ඇමැතිවරු අයත් වන්නේ ආණ්ඩුවට නොවේද? පගා ගන්න නිලධාරීන් ඉන්න කන් ආණ්ඩුව පිරිසිදුයි කියලා කියනවා නම් ඒක තවත් බොරුවක් පමණි..
සම්පූර්ණ ඇත්ත, දැන් තියෙන්නේ කන්ටේනර් පෙට්ටි අස්සේ විතරයි.
හත්පොලේ ගාගත්තු පොරක් මැරුවා කියවනවා. අයියෝ රැල්ල ගිය ලොක්කා.