
(සුජිත් හේවාජුලිගේ)
රතු වස්ත්‍රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් සහන දීම නොව උගුරු දණ්ඩ මිරිකන එක යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ජනතාවගේ පීඩනය අමතක කිරීමට ආණ්ඩුව අද චිත්‍රපටියක් පෙන්නන බවත් එම චිත්‍රපටියේ නම බන්ධනාගාර බස් රථය බවත් ඔහු කීවේය.
රජයට පාඩු කිරීමේ වරදට අද සමහර හිටපු ඇමතිවරුන් හිරේට දාන බවත් එතකොට කන්ටේනර් සිද්ධියෙන් වුණේ රජයේ දේපළ නැති කිරීමක් නොවේදැයි තමා ප්‍රශ්න කරන බවත් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කරපු කාලකණ්ණි අද වෙනකොට හොඳටම බයවෙලා විකාරෙන් කියවනවා.
මේ මනුස්සයාටත් ළඟදීම ඒ මූවි එක නිකන්ම බලන්න පුළුවන් බිරිඳ එක්කම...
අසුචි කාපු කෙනෙක් දැන් දිරවාගන්න බැරිව විලාප තියෙනවා.
තමුන්ටත් ළඟදීම ඔය බස් එකට නගින්නම වෙනවා... ඒක මතක්වෙනකොට මරු කියවනවා. ඕවා අහන අය මෙලොවේත් නැහැ.
පොඩි චිත්‍රපටියක් කරන්න ඉන්නවා. එකට ගන්නේ ඔක්කෝම බන්ධනාගාරයේ කට්ටිය. චිත්‍රපටියේ නම - සිපිරිගෙදර සුපිරි සැප. හැබැයි අපිට ඕන කරේ හොඳම නළුවෝ සෙට් එක. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑනේ අයියේ, ඔය ගොල්ලන් ඔක්කෝම එනවනේ...
මම කැමතිම චිත්‍රපටිය...
ඔහොම කියවනවාට වඩා, උපවාසයක් කරලා බලපන්. අඩු ගානේ තැඹිලි ගෙඩියක් අරන් එකෙක් එනවාද බලන්න.
ඔබටත් රඟපෑමට අවස්ථාවක් ළඟදීම ලැබේවා...
මේ උන්නැහෙත් පවුල පිටින්ම දැන් ඔය බස්එකේ යන්න සීසන් ටිකට් අරගෙන ඉන්නේ. අපි දන්නේ නැද්ද මෙයාගේ කරට්ටුව?
නමක් නම් තියෙනවා සාටකයාගේ කරේ එල්ලි ගොඩගිය වංසයා?
සිතඹර පාට ඇඳපු කෙනෙක් අනුන්ගේ වස්ත්‍ර ගැන කතා කරනවා.
අපියි ඉල්ලුවෙ ඒක බලන්න ඕන කියලා. ඇයි ඔහෙට අමාරැද?
බයවෙන්න එපා, ඔහේට ලගදිම නෝනත් එක්කම ඒකෙ පෙම් යුවලට රගපාන්න ලැබේවි.
බයවෙන්න එපා, ඔයාව අරං යන්නේ ගොං බැඳි කරත්තෙං ඕපන් එකේ.
තමුන්ටත් ලගදිම ඒ බස්එකේ යන්න වරම් ලැබෙනවා
ඔය බස් එකේ යන්න පාස්පෝට් දෙකවල් ඕන කරන්නෙත් නෑ. රතුවස්ත්‍රධාරියා මහජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින්, නොමිළේ ගෙනියනවා. සුභ ගමන්. ගිහිං නැවත නො-එන්න.
බන්දුල ගුරාගේ "සිරි මැදුර" නම හොඳටම ගැළපෙනවා.
මේ වගේ කාලකන්නියෙක්
මුන් වගේ හොර තක්කඩි මිනිමරුවන්ට. බනදනාගාර බස් එක හොද වැඩියි. බයියො කවදාවත් හිට්බුවෙ නැහැ මේවගෙ ආන්ඩුවක් ඇවිත් උබලව කුදලාගන යයි කියලා. නාමල් බේබිත්. කෑගහනවා. මුන් අපිට ඉන්න දෙන්නෙ නැහැ කියලා. ජනතාවට කිසිම පීඩනයක් නැහැ. ජනතාවට දවසින් දවස සහන වැඩියි. උබලට ගිය කල. මතක් වෙද්දිත් හිනහ යනවා ගොබ්බ රැල හිටපු විදිය. ඒ කාලේ. මයිනා විමල්. පොල් බෑ මුනගෙ නමත් අමතකයි කොහොමද හිටපු හැටි. නඩේ ගුරා. නාකි මයිනා. ලෑස්ති නැති නිසා. බස් එක ප්‍රමාදයි. පුදුම දෙයක් නේද වුනේ
අනිවාර්යෙන්. නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.
මල්ලී, දැන් ඔය බන්ධනාගාර බස් එක, ගමනාන්තය වන වැලිකඩට යාමට තුන්මුල්ල හන්දියට පෙරවරු 11 ට එනවා. ගමන් මල්ලත්, පැදුරු කොට්ට එහෙමත් අරගෙනම එතන ඉඳලා වැලිකඩ යන්න පුළුවන්, ටික දවසකට එහෙ නිවාඩුවක් සඳහා. බස් එකේ ඉඩ තියෙන නිසා, ඔහේගේ දෙපාරක් උපන් ප්‍රියම්බික්වා වන සෂිත්, තව හෙන්චයියලා ටිකකුත් පටවගෙනම යන්න පුළුවන්. මොකද මිනිහා රතු ඇඳගෙන, "රතු වස්ත්‍ර ධාරියෙක්" ගැන කතා කරන්නෙ?
ඔව් ඔව්, වාර්තා පිට වාර්තා කඩන චත්‍රපතියෙක්.
ඔහොම තමයි මරු විකල්ලේ ආපුවම
ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය තමයි 'කෙදිරිගෑම තහනම්'