IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආණ්ඩුවේ අරමුදලට චන්ද්‍රිකාත් ආධාර කරයි

(අංජුල මහික වීරරත්න)

හදිසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම  රුපියල් මිලියන 250ක ආධාරයක් දුන්නේය.

එම ආධාර මුදල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිනී ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවියට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලබා දුන්නාය.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවෝද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (12)

ආණ්ඩුවේ අරමුදලට චන්ද්‍රිකාත් ආධාර කරයි

පන්සිළු Tuesday, 09 December 2025 09:38 AM

ජා.ජ.බ. වේගයේ අරමුදලෙනුත් කෝටි තුන හතරක් දෙමුද රට ගොඩ නගන්න ? ලොකුම අරමුදල ඒකනෙ

:       13       7

PradeepTuesday, 09 December 2025 01:42 PM

ඒකට නුඹලා සල්ලි දීලා තියෙනවාද? නොදන්න මගුල් කියන්න එපා...

:       2       4

wedage Tuesday, 09 December 2025 09:45 AM

කජු සියා මොනවාද දන්නේ නැ දෙන්න හිතන් ඉන්නේ

:       5       14

ravin Tuesday, 09 December 2025 10:38 AM

පොඩ්ඩක් විපරම් කරලා බැලුවාම මේ තරම් සතුටු පුද්ගලික ධනය නොවේ. අරමුදලකින් අරමුදලේ ජනපති විපක්ෂයක අගවිනිසුරු විගණකාධිපති ඇතුළු කණ්ඩායමක් ඉන්නවා පසුගිය දවස්වල චන්ද්‍රිකා මැතිණිය කුලියට ගෙවල් හොයපු හින්දයි බැලුවේ

:       7       3

ගුණරත්න Tuesday, 09 December 2025 10:50 AM

ස්තුතියි ජනාධිපතිතුමියනි

:       2       14

wedage Tuesday, 09 December 2025 12:01 PM

කජු සියා මොකුත් දෙන්නේ නැතැයි

:       5       13

upali Tuesday, 09 December 2025 12:02 PM

චන්ද්‍රිකාගෙ පුද්ගලික මුදලක් නෙවෙයි නේද, ඒත් මහජන මුදල් (අරමුදල).

:       10       5

fairoos Tuesday, 09 December 2025 12:13 PM

බොහොම ස්තුතියි

:       0       12

රොබින් Tuesday, 09 December 2025 12:47 PM

අර ප්‍රංශයෙන් ගෙන්වල පාවිච්චියට නොගන්න දුම්රිය එන්ජින් දහයක් විතර පරන යකඩ වලට විකුනල ඒ සල්ලිත් ඔය අරමුදලටම එකතුකලා නම් හොද නැද්ද?

:       6       3

Lalla Tuesday, 09 December 2025 03:31 PM

ප්‍රංශ දුම්රිය ඇන්ජින්වල ශක්‍යතා අධ්‍යයන කටයුතුවලට සැටලයිට් මැඩම්ද ගියේ...? ලදුදේ ඉන්ජිනේරුවන් නොවේද...?

:       0       1

රනේ Tuesday, 09 December 2025 02:07 PM

දොඩව දොඩවා ඉන්න බහුතර විපක්ෂ ඈයොත් එක්ක බැලුවාම මෙතුමිය කර ඇත්තේ සද් ක්‍රියාවක්...!

:       0       6

Nandana Tuesday, 09 December 2025 07:32 PM

කාලකණ්ණි ජෙප්පන්ගේ මඩහෝදන අය මේ වෙලාවේත් දේශපාලනේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site