
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනෙක් ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල 16 දෙනෙක් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන් 156 දෙනෙකු නියෝජනය කළ අතර එම මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනා ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 114 ක් දක්වා පහළ යනු ඇත.
2025 දෙසැම්බර් මස 18
649
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
315
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයි
දයාරත්න Tuesday, 05 April 2022 01:51 PM
මමයි රජා කියල හිතපු එක තමා මුල හිටම කරපු වරද. ඔය බහුතරය තව කොයි තරම් කාලයක් පවතතීද?
Deepal Nirosh Tuesday, 05 April 2022 02:31 PM
අපි නම් හිතාන උන්නෙ පාර්ලිමේන්තු බහුතරය කවුරු වුණත් පුංචි පවුල රත්තරන් කියල. සිතු දේ නොම වෙයි, නො සිතු දෙයක් වෙයි, ලෝ දම් කැරකෙනවා.