(රංජන් කස්තුරි)
මුදල් අමාත්‍යංශයේ ලේකම්.එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ බාර දී තිබිණි.
ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්විය.
මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වී හෙයින් තමන්ද ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් මේ වන විට රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බවත් එෆ්.ආර්. ආටිගල මහතා සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd