
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු භාවිත කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි
ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාවෝ නිලධාරීහු පවසති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙක දේශපාලනයට කොහෙත්ම එපා, සේරම ප්‍රශ්න ඔය නිසා තමයි. රාජ්‍ය ව්‍යවසායකත්වය එපා කියන රනිල් සජිත් ආගම රජයේ කරගන්නවා. මිනිස්සුන්ගේ සංවේදි තැන් අල්ලාගෙන ඡන්ද ගරනවා. එන් පී පිය ඔතැන නැතිවීම ගැන අපි සතුටු වෙනවා..!
යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරය ඉවත්කරන ලෙස සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුලු පිරිසක් අදදින විරෝධතාවයකලු... මේ ප්‍රදේශයට ඔය නීති අදාල නෑනේද?