
(ඩී.ජී.සුගතපාල)
මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට අද (29) රාත්‍රි වෙඩිතබා පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.
තුවාලකරු රෝහල්ගතකර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකa පැවසුවේ ඔහුගේ තත්වය බර පතල බවය.
ඔහු තම අවන්හල ඉදිරිපිට යතුරු පැදියක සිටියදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා පලාගොස් ඇති අතර පොලිසිය පැවසුවේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ ගෝලයන් පිරිසක් මෙම වෙි තැබිම සිදු කරන්නට ඇතැයි සැකරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd