
(අංජුල මහික වීරරත්න)
ජුලි මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට( 30) බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
රුපියල් 3,003,840,000 (තුන් බිලියන තුන් මිලියන අටලක්ෂ හතලිස් දහසක) ක මුදලක් ප්‍රතිලාභීන් 600,768 (හය ලක්ෂ හත්සිය හැට අටක්) ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභි ගිණුම් වලට බැර කිරීමට නියමිත බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ගත්තා වැඩී
කල්ගත්තා වැඩියි
මට අස්වැසුම නෑ
මං දෙපාරක් පිරෙව්වා ලකුණු මදි කියනවා මම රස්සාවක් කරන්නේ නැ අසනිපව ඉන්නේ නමුත් මට දෙන්න සුදුසු නැද්ද?
බොහොම හොදයි පොහොසතා තව පොහොසත් කරනවා.. දුප්පතා එතැනමයි