(යොහාන් භාසුර)
‘අස්වැසුම’ සමාජ ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170 ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැ රකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එම මුදල් ජූලි මස සඳහා වන බවත් හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණිකන් ඩෙන එක නෙවෙ කරන්න ඔනෙ, එ වෙනුවට මිනිස්සුන්ගෙන් වැඩක් අරගෙන සල්ලි දෙන්න. අපි හැමදාම එක තැන ඉන්නෙ එකයි.
දෙවන වාරිකය සඳහා සාදර අනුග්‍රහය ලිට්රෝ ගෑස් වෙතිනි.
බ්‍රිතාන්‍ය යුගයේ වගේ නිකම්ම නොදී ගමේ පාරවල් ඇල වේලි ප්‍රතිසංස්කරණ වැඩට මසකට දින 03-04ක් වත් යොදාගෙන ගෙවන්න... පින්බත් දෙන්න එපා...