
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාභී නාම ලේඛනය සඳහා අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අද (27) දින සිට එම නාම ලේඛනය ප්‍රදර්ශනය කර ඇති බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි.
ඒ සම්බන්ධව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැසුම කියන්නේ ඇතිහැකි අයව තවතවත් පෝෂණය කරන උප්පරවැට්ටියක් කියලා කියන්න පුළුවන් හරියාකාරව ලැයිස්තු සැකසීමක් කරන්න ග්‍රාම නිලධාරින්ට පවා හැකියාවක් නැතිලු හොදම දේ අස්වැසුම අවශ්‍ය නම් පවුලේම අයගේ ටිං අංක අයදුම්පතට ඇතුළත් කරන්න කියන්නකෝ අයදුම්පත් 90% ක් ඉවත්කරන්න පුළුවන් වේවි. සමුර්ධිය සදහාත් එහෙම කරනවා නම් හොදයි අපි අහලා තියෙනවා. රජයේ සේවයේ සිටින අයගේ පවුල්වලට පවා අස්වැසුම දෙනවා කියලා...