
(සුමිත් පොතුපිටිය)
ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද(02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව ගාලුපාරේ පදිංචිව සිටී නිහංස යෂ් වීරතුංග නැමති දරුවෙකු බව පොලිසිය කීය. බස් රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටියෙක්ගේ ආරක්‍ෂාව ඇතිව මේ වගේ පොඩි දරුවෙක් ඉන්න ඕන, කවුද භාරකරුවන්? උනුත් අල්ලා නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් නඩු පවරන්න.