IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි

(සුජිත් හේවාජුලිගේ )

අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

අවුරුදු උත්සව විශේෂ අංගවලට අසභ්‍ය නොගැළපෙන දේවල් එකතු කිරීමෙන් රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාශයට පත්වන බව ඔහු සඳහන් කළේය.

අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර විශේෂාංග  වලට නොගැලපෙන දේවල් එකතු කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව අමාත්‍යාංශය පවසයි.



අදහස් (4)

අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි

Kamal Koyrala Tuesday, 15 April 2025 04:03 PM

ටීවී නාලිකා විශේෂයි. මේ විකෘති කිරීම් වහාම සොයා බලන්න.

:       1       1

ana Tuesday, 15 April 2025 04:12 PM

විද්‍යුත් මාධ්‍ය පෙන්වන අවුරුදු උත්සව වල නැත්තේම දේශීයත්වය පමණයි.

:       0       1

himal Wednesday, 16 April 2025 11:46 AM

පැහැදිලි මදි. සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල්, ගැලපෙන දේවල් මොනවාද කියලා හරියටම තීරණය කරලා තියෙන නීතිය මොකක්ද? ඉස්සර ගනුදෙනු කළේ ළිඳත් එක්ක. අද බැංකුව/කඩේ එක්ක. එතකොට පැරැණි කෙනෙකුට ඒක නොගැලපෙන දෙයක් විදිහට පේන්න පුළුවන්. අවුරුද්දේ ‍රැකී රක්ෂා සඳහා පිටත් වීමට නැකතක් තිබ්බට අවුරුදු ලබන වෙලෙත් සමහරු වැඩ. එතකොට ඒවා සිරිත් විරිත් වලට ගැලපෙනවාද? බනිස් කෑම, අන්ධයාට කිරි කැවීම මේවත් පැරණි අවුරුදු ක්‍රීඩා නොවෙයි. එතකොට..?

:       1       1

Jamal Wednesday, 16 April 2025 03:28 PM

මේපාර බොරු කීමේ තරගය අවුරුදු උත්සව වලට දායි කියලා බයවෙලා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site