
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අවම සේවක වැටුප වැඩි කරනවා සේම වතු ප්‍රජාවගේ වැටුප් ද වැඩි විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
අද ඉදිරිපත් කරන අණපනත් හරහා අවම සේවක වැටුප වැඩි වීම සුබවාදී දෙයක් නිසා විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවස විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 41 වැනි පොරොන්දුව වන රටේ වතු ප්‍රජාවට ලබා දෙනවා කියූ රු.1700ක දෛනික වැටුප අමතක වී ඇති බව විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කියනකම් තමා හිටියේ. ඔයා විපක්ෂයේ සහාය ලැබුණත් නැතත් , මේ රජය පසුගිය ආණ්ඩුවට වඩා හොඳයි කියලා ඔයාට ඇරෙන්න ඕනම මෝඩක් කට පේනවා.
එක එක වතු වල සේවකයන්ට පඩි ගෙවන එක පිටරටවල කෝටි පතියන්ට බාරදුන්නනං හරි නේද?
ඔවා දෙනු පරහට... තමා සම්මතෙහි පිහිටා සිට... පක්ෂයවත් හරියට කරගන්න බැරුවයි ඉන්නේ? මැතිවරණ වලිනුත් පරාද වෙනවා.
බැරිද අර හාල් මුදලාලිට කියලා ගොවිමහත්වරුන්ට වැටුපක් හදලා දෙන්න. එහෙම නැත්නම් වී කිලෝවක් රුපියල් 150 ගානේ මිලට අරං, හාල් කිලෝවක් 200යේ සිල්ලර මිළට, හාල් මුදලාලිට විකුණන්න කියන්න. වසර පහක මන්ත්‍රී තනතුරකට ලක්ෂ 5000ක් දීපු එකේ ඉහතින් කියපු දේවල්වලට එච්චර වියදමක් යන එකක් නෑ. සත්තයි ලබන මැතිවරණේ ඉහළින්ම දිනනවා....