
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් ආයතනයක් තෝරා ගැනීමේදී ඒ සඳහා ඉදිරිපත් වූ ආයතනයක් වෙතින් මුදල් ඉල්ලා සිටීම සහ එම ප්‍රසංපාදන ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්ව කටයුතු කර ,එසේ තෝරා ගත් අදාළ ආයතනයෙන් රුපියල් ලක්ෂ 43 ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඇමති මනූෂ විය යුතුයි ! නමගිය හොරා.....