
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගියේය.
ොචාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ අද පෙරවරු 9.15 ට පමණය.රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.25ට පමණ අල්ලස් කොමිසමෙන් පිටත්ව ගියේය.


ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි මට වතුර ටිකක් දෙනවද ?
ප්‍රකාශ කළේ මොනවද කියලා මාධ්‍ය ලඟින්ම අහගෙන හිටියා. YouTube කරනෝ? තවම අලුත්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා නැහැ.
පව් චාමර සම්පත් ව බිල්ලට දීලා , මිනිහ කොමිසමට එනවා ලෝයර් ල දුසිමක් විතර අරන්
මට එහාට එන්න කිව්වේ චාමරගෙ හුටපටය ගැන මම දන්නා තරමින් විස්තර කියන්න නෙ. මොකො මං අරගොල්ලෝ වගේ මහජන මුදල් හොරා ගත්තා කියලා අල්ලස් කොමිසමට හො FCID එකට පැමිණිලි කරල නැහැ නේ ....
කණගාටු වෙන්න එපා සර්.. අපි හැමදාම ඔබ සමඟයි, ගිම්හානය ඉක්මනින්ම එයි!
තාම පටන් ගත්තා විතරයි .මුල් කාලේ කොහොමත් පොර හෙන උගත් බලවත් කියල පෙන්නන්ඩ පුම්බාගෙන එනවා..ටික ටික චෝදනා වැඩි වෙන්න වෙන්න හැංගිලා එන්නේ. දැක්කනේ දේශබන්දු ..ඒ වගේ තමා ..