(අතුල බණ්ඩාර)
දිය නෑම සඳහා අනුරාධපුර ගම්බිරිගස්වැව දුනුකේවැව ට ගිය 28 හැවිරිදි තරුණයෙකු වල් අලියෙකු පහරදී මෙන් මරණයට පත්වී ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පවසයි.
ගම්බිරිගස්වැව ,හැළඹවැව ,පීනියගල පදිංචිකරුවෙකු වන කේ.බී.අසිත කුමාර නමැති මේ මියගිය තරුණයා අවිවාහකයෙකි.
ඊයේ (15) සවස මෙය සිදුව ඇති අතර මරණ පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිතව තිබුණි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd