IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලදෙණියේ අනතුරින් දරුවන් හයක් රෝහලට

(ජේ ඒ එල් ජයසිංහ,  චන්දන උඩුවාවල සහ  විශේෂ ෂේන් සෙනෙවිරත්න)

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් එම මාර්ගයේ ගමන්ගත් ලොරියකට යටවීමෙන් තුවාල ලැබූ දරු දැරියන් හය දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

වයස අවුරුදු 11- 12 අතර දරුවන් මෙසේ තුවා ලබා ඇති අතර දැරියන් හතර දෙනකු, දරුවන් දෙදෙනකු සහ මවක තුවාල ලැබුවන් අතර සිටින බව පොලිසිය කියයි.

ඉන් දරුවන් කීප දෙනකු තරුමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අලදෙණිය පොලිස් වසමේ නුගවෙල පාසල් හන්දියේ නුවර කුරූණෑගල ප්‍රධාන මාර්ගයේදී ඊයේ දහවල් 2.15ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි අලදෙණිය පොලීසිය පවසයි.

අනතුර සිදුකළ ලොරිය කුරුණෑගල සිට මහනුවර දෙසට ධාවනය වී තිබේ.

 



අදහස් (2)

අලදෙණියේ අනතුරින් දරුවන් හයක් රෝහලට

Saduni Wednesday, 03 July 2024 05:22 PM

ඔතන එක පිරිමියෙක්වත් හිටියේ නැද්ද? ලොරිය එලවපු ආලවකයාගේ අතපය කඩලා ලොරිය ඇතුළටම දාලා ලොරිය ගිනිතියන්න... ලැජ්ජයි.

:       25       10

Sarath Abeywickrama Wednesday, 03 July 2024 05:55 PM

මෝඩ අදහස් ප්‍රකාශ කරන්න එපා... ගන්න පුළුවන් වන්ඩිය නැති කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site