
(ළහිරු හර්ෂණ )
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මේරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් විස්සක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද (21) සිදුවිය.
නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්ත වන අතර විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගනකම මිලි මීටර 2කින් යුක්තිය.
සංසරණය සඳහා කාසි ලක්ෂ විස්සක් නිකුත් කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd