
(අංජුල මහික වීරරත්න)
කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතර හමුවක් කොළඹ ජනාධිපතිකාර්යාලයේදී අද පැවැත්විණි.
අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් මාරු කරනු ලැබූ අතර තවත් අමාත්‍යංශ අටකට නව ලේකම්වරුන් පත්කර කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි, තාක්ෂණ අමාත්‍යාංශයටත් SLAS ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පත් කළොත් හොඳයි.