(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය හෙට (3) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (2) පෙරවරුවේ පැවැත්වෙන අතර ඉන්පසුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට ලබන මැයි මාසයේ දිනයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම හෙට
fairoos Thursday, 02 March 2023 05:01 PM
මැතිවරණ කොමිසමෙන් ගන්න තීරණ අපේ රනිල්ට අදාළ නැහැ...
Nimal Thursday, 02 March 2023 05:31 PM
ජාතික මැතිවරණ අවසන් වූ පසු පළාත් පාලන මැතිවරණයට ලබන වසරේ මැයි මාසයේ දිනයක...
දාස Thursday, 02 March 2023 06:46 PM
ඉක්මණින් මේ මැතිවරණය පැවැත්වේවා..!
Kumasaru Friday, 03 March 2023 01:16 PM
අද නොවේ හෙට... බාලගිරි දෝෂය...!