(ඩයනා උදයංගනී)
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනෙන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටී.
''අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි." යනුවෙන් ද ඔහු සටහන් තබා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘අලුත් බාල්දියකින් පරණ නෑම පටන් අරන්‘
beau Monday, 04 April 2022 02:41 PM
මොන අලුත් බාල්දියක්ද? පරණ නෑමම නානවා. පරණ පනිට්ටුවලින්, නාන ළිං මාරුකරපු එක පමණයි වෙලා තියෙන්නේ... මේ ඔක්කොම ගහලා එළවන්නයි ඕනේ...
නිමල්ක Monday, 04 April 2022 03:20 PM
විකට සිනහවයි නොහික්මුණු කතාවයි..!
Kumara Monday, 04 April 2022 05:09 PM
බාල්දිය ළඟදිම පෙරළනවා...