
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය අලි සබිරි මහතා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ අද ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග පවත්නා සමිබන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කල අතර දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විෂයයන් පිළිබඳවද සාකච්ඡා කළෙමු.
වොෂින්ටන් නුවරදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම විදේශ ඇමැති...