(සුජිත් හේවාජුලිගේ)
විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
අලි-මිනිස් ගැටුම අවම කිරීමට 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජයට දස වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස අලි කොහෙද? මිටි අලි කොහෙටද? කියලා වෙන්න ඇති
අපිත් අනන්තවත් යෝජනා ඉදිරිපත් කරල තියනව ඒත් කිසිදු බලධාරියෙක් තඹේකට ගණන් ගන්නෙ නෑ. ඒනිසා අපිත් නිහඬව ඉන්න තීරණය කලා ඔය කොළඹ ඉඳන් පෙලපාලි යන අයටත් කියන්න තියෙන්නෙ එච්චරයි.
ළාමක ටින් ටින් ඔය දේවල් කරන්ඩ මෙච්චර කල් හිටියේ ඇයි. ඒ කාලේම ඕවා කෙරුවානම් කොයිතරම් හොන්දද?
කවුරුවත්ම මුකුත්ම කියන්න එපා හොඳේ, පුතානෝ පවුනේ...!
මෙයා හිටියේ අලියාගේ පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට නේද? පක්ෂ සාමාජිකත්වයත් තහනම් කරලා ඒකෙන් පන්නපු මෙයා කොහේද වන අලි පරිස්සම් කරන්නේ? සමහර විට අලිබෙටි පරිස්සම් කරන වැඩේ නම් ටක්කෙටම කරාවි...
පක්ෂයේ ඇතුලේ තියෙන ගැටවත් ලිහා ගන්න බැරුව තව කොහේද අලි ගැටුම් විසඳන්නේ? මොනවා කියනවාද මන්දා...