IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලි පාසල් එති: දරුවෝ නිවෙස්වල නවතිති

(සනත් ගමගේ)

වල් අලි තිදෙනකු බරවකුඹුක අබේසේකර ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම විදුහල (30) දින මාපියන්ගේ ඉල්ලීම මත වසා දැමීමට පියවර ගෙන ඇත.

අබේසේකරගම පාසල හා ඒ අවට ප්‍රදේශයන්හි වල් අලි තිදෙනා සැරිසැරීම හේතුවෙන් උදෑසන කාලයේ දි පාසල අසල ඇති රොටවැවේ අලි තිදෙනා සිටිම හේතුවෙන් දරුවන් පාසලට නොයැවීමට මාපියන් පියවර ගෙන ඇත.

මේ සම්බන්දයෙන් තංගල්ල කළාප කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශිකාවකද සඳහන් කර සිටියේ අලින් ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම පාසල වසා දමා ඇති බවයි.

අබේසේකරගම පාසලේ දරුවන් 150 ක් පමන අධ්‍යාපනය ලබති.

 

 



අදහස් (2)

අලි පාසල් එති: දරුවෝ නිවෙස්වල නවතිති

sugath Friday, 30 May 2025 02:34 PM

අපි ඉන්නේ කොළඹ. අපිට නම් ඔය වල් අලි ප්‍රශ්න නැහැ...!

:       4       2

ravin Friday, 30 May 2025 04:20 PM

පහුගිය දවස්වල අග්‍රාමාත්‍යතුමිය කියලා තිබුණා ගුරුවරු 40,000ක හිඟයක් ගැන . . ළමයි ඉස්කෝලේ ගියහම ගුරුවරු නැත්තං... අලි එන්නැති ඉගෙන ගන්නනේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site