
(අංජුල මහික වීරරත්න)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් දෙවැනි ගුවන් යානය බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලඟ විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C17 මාදිලියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස ආධාර රැගෙන පැමිණයේය.
ගලවා ගැනීමේ කන්ඩායම් සහ ගලවා ගැනීම් රථ රැගත් තවත් ගුවන් යානා දෙකක් ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කියයි.
ආධාර රැගෙන පැමිණි අරාබි දූත පිරිස පිලිගැනීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු ගුවන් තොටුපළට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හැමටම අපේ ආදර ගෞරවය!
ලොකුම දේ තමයි. නාකිමයිනා ඇතුළු හොබ්බ රැල නැතිවීම මේ අවස්තාවේ... ජනතාවගේ ලොකුම පින... නැත්නම් මේ හොබ්බ රැල ආධාර හොරාකමින් මේ නැතිවුණු විනාසය වගේ සිය ගුණයක් හොරා කනවා. එකාට එකා. පාර්ලිමේන්තුවේ වටවෙලා ඔවුන්ගෙ දුක කියලා බොරු ආපෆ්හා පෙන්බලා මිලියන ගනනින් මුදල් පාස් කර ගන්නවා. නාකිපිනා. හිතුවට කජු කනවා රටේ විපත්දිහා බලමින් ජනතාවට සෙතක් නැහැ. ගොබ්බ රැල හිටියා නම්... ලාමක ටින් ටින්. මෝඩ නාමල් බේබි. එයි වැරැදි පෙන්වන්න. අනාගත ජනාධිපතිවරු දෙන්නා.
ලංකාවේ ඉන්න මුස්ලිම් අයවත් ඔය යානෙන්ම පටවලා එව්වොත් හරි නේද?