(ගයාන් සූරියආරච්චි)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.
මන්ත්‍රී අර්චුනා මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ ෆේස් බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාතර්තමේන්තුවට කැදවා තිබූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහට මානසික ලෙඩක් තියෙනවා, හැමෝගෙම අවධානය ගන්න. උතුරෙත් ඉන්නවා බදුල්ලේ වගේ කොටසක්. එහෙම වැරදිලා පාර්ලිමේන්තුවට ආපු එකෙක්. අංගොඩට යන්න ඕන.