IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අයිස් සමග දෙකක් මාට්ටු

(දයාරත්න ඇඹෝගම)

කැබ් රථයකින් අයිස් වර්ගයේ මත්කුඩු ග්‍රැම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් දෙදෙනෙකු මරදන්කඩවල,ආලංකුලම ප්‍රදේශයේදි කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගනුලැබ තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 33 ක් 34 හැවිරිදි වියේ පසුවන ජාවාරම්කරැවන් දෙදෙනෙකි.

මෙම මත් ද්‍රව්‍ය ජාවාරම්කරැවන් අනුරාධපුර ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිතරවන බවට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසකට ලද තොරක් මත එම කාර්යාංශයේ උප පොලිස් පරික්ෂක කේ.පියන්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.

සැකකරැවන් හා කැබ්රථය කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් මරදන්කඩවල පොලිසියට බාරදි ඇති අතර සැකකරැවන් අද (27)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මරදන්කඩවල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

අයිස් සමග දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site