
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට මාර්තු මස 21 දක්වා දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පෙබරවාරි මස 18 සිට පෙබරවාරි 25 දක්වා දින 7ක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 25 වැනිදා සවස 6ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත
අයවැය තෙවැනි වර කියවීමේ විවාදය පෙබරවාරි මස 27 සිට මාර්තු 21 දක්වා (සෙනසුරාදා දින හතරද ඇතුළුව) පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd