
(දමින්ද විජේසූරිය)
අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර වමතින් වේග පන්දු යවන ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේය.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd