(ළහිරු හර්ෂණ)

සමාජවාදී තරුණ සංගමය හා තරුණ සංවිධාන කල "අයිතියේ හඬට උත්තරේ, රසායනික අවි ප්‍රහාර ද?" යන මැයෙන් නිර්මාණාත්මක විරෝධතාවයක් අද (14) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී පැවැත්විණ.