



කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදි අද (29) විරෝධතාවක නිතර වූහ.
එහිදි විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
264
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක
rama Wednesday, 29 July 2020 11:34 AM
කාන්තාවෝ වෙනුවෙන් කාන්තාවෝ සටන් කරනවා.. මැදපෙරදිග රැකියා නැතිව අසරණ වුණු පිරිමි ගැන හොයන්න කවුරුත් නැහැ නේද?
de silva Wednesday, 29 July 2020 01:20 PM
සාධාරණ ඉල්ලීමක්... විදේශ සේවයන්ට සලකන්නේ නැති පාලකයින්ට ඡන්දෙ නොදි වෙන කෙනෙකුට දෙන්න. විදේශ සේවකයන් කොරෝනා බෝම්බ ලෙස හඳුන්වන ඇමැතිලා ඉන්න ආණ්ඩුව මාරු වුණොත් විදේශ සේවකයාට යම් සහනයක් ලැබේවි..
මෝ Wednesday, 29 July 2020 09:04 PM
මේ ගෑනුටික ගානක් හම්බකරගන්න කරන නිශ්ඵල ක්‍රියා. ගන්න සල්ලිවලට කලා කියලා පේන්නත් දෙයක් තියෙන්න එපායෑ.
Bamunuarachchi Thursday, 30 July 2020 03:14 AM
ඒ නෝනලා ටිකත් එහෙම අරගෙන ඇති නේද? ලංකාවේ ජනතාවගේ මුදලින් ඒ ගොල්ලෝ ගෙන්වන්න ලැහැස්ති වෙන්න එපා හොඳේ..
Sasman Thursday, 30 July 2020 06:27 AM
කලබල වෙන්න එපා දරුවනි.., ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...
Sasman Thursday, 30 July 2020 06:27 AM
කලබල වෙන්න එපා දරුවනි. ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...
jonana Thursday, 30 July 2020 07:39 AM
ඡන්දෙන් පස්සේ අබම සරණයි...!!!
Wije Friday, 31 July 2020 04:27 AM
මේ විරෝධතා කිරීම හොඳයි... ඒත් ඒ අය ළමා අපචාරවලදී නම් නිහඬයි.