IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අයි.ඕ.සී. ඉන්ධන හිඟයක් නෑ

(යොහාන් භාසුර)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) සාමාන්‍ය පරිදි සැපයුම පවත්වාගෙන යන බවත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල තොග ඉක්මණින් අවසන් වීමේ තත්වයක් පමණක් ඇති බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම සමාගම සැපයුම සියයට 100 ක්ම පවත්වාගෙන යන බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා සිය සමාගමට තොග පිළිබඳ කිසිඳු ගැටලුවක් මතුව නොමැති බව ද සඳහන් කළේය. 



අදහස් (1)

අයි.ඕ.සී. ඉන්ධන හිඟයක් නෑ

බද්රානි Tuesday, 22 March 2022 08:29 PM

අපට අවශ්‍ය වූ දෙය, අප ඉල්ලූ දේ සිදුවෙමින් පවතියි. ඉන්දියානු තෙල් සමාගමට මින් ඉදිරියට ලංකාවේ තෙල් සැපයුම බාරයි. සිපෙට්කෝ සමාගම නැතිකරලම දාන්න. අපේ පැතුම එයයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site