(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබෙි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වන හෙයින් මෙම පාර්ලිමේන්තු විවාදය කිරීම අත්‍යවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF කාරයෝත් විවාදයට සහභාගි කරගත්තේ නැතිනම් ඒ විවාදෙන් වැඩක් නැහැ.
මෙයාගේ කාලේ රටේ අය වැය හැදුවේත් IMF එකෙන් අහලා තමයි...
රටේ ඉන්න මෝඩයින්ගේ මෝඩකම තාම එහෙම්මයි.. හැමදාම රනිල්ට බැන බැන හිටපල්ලා.. එතකොට රෑට හොඳට නින්ද යයි...