
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල පිළිබඳ යෝජනාව( ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම) පාර්ලිමේන්තුවේදී දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) පෙරවරුවේ තීරණය කළේය.
ඒ අනුව මෙම යෝජනාව ලබන 26, 27 සහ 28 යන තෙදින විවාදයට ගැනෙනු ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.00 ට රැස්විය.
පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වීමටද එහිදී තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd