(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය දෙන අය විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු බවද විජේසේකර මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සභාගත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විවාදය අමතමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළිඳට වැටෙන මිනිහ ඩඩුවෙල්ලාවෙ හරි එල්ලෙනව මෙතන වුනෙත් එකඉයි මේක කාගෙවත් ඩක්ශකමක් නොවේ.
වැඩකට නැති පසික්කාඩුවෝ, දැන් විරුද්ධ අය තමන්ගේ මතය කිව්වම උබලා ඒක ක්‍රියාත්මක කරනවද ? දැන් ආන්ඩුවේත් විපක්ෂයේත් මතය නෙවෙයි දැන් දැනගතයුතු වන්නේ රටේ මහජනතාවගේ මතයයි. ඒක දැන ගන්න වහාම ඡන්දයකට යායුතුයි, නිකම් බොරු කයිවාරු ගහන්නේ නැතුව. රනිලා වගේම වැඩ බැරි ගොන් බිජ්ජෙක් මූත්.