(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන ලෙස පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන හතක පමණ කඩිනමින් ණය ආධාර බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම ස්තුතියි ජනාධිපතිතුමනි
මෙහෙමත් පිනට කන්න උපන් රටක්
ලැබුන එක හොඳයි. හැබැයි කපුටගෙන් බේරගන්න වෙයි. 10% ගත්තොත් කෙලවෙනවා.
ඕකෙනුත් තව කීයක් ගසාකයිද දන්නේ නැහැ, රට තවත් හිගන තත්වයට පත්කරලා අපිට ඉන්න හිටින්න තැනකුත් නැති කරලා තමයි මුන් නවතින්නේ.
දැන් ඉතින් මුලින්ම අලුත් ඇමති පට්ටම් කීපයක් ඇති කරමු.
ඇමති මන්ත්‍රීලාට වාහන ගෙන්වීමයි පළමුව කරන්න ඕනේ.