
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි දාස.......!
එක කොන්දේසියක් මම දන්නවා, ලයිට් බිල් වැඩි කිරීම.
ඔබතුමාගේ අදහස හරි උනත් එය ඉටුකරගැනීමට ඔබතුමාට ශක්තිය මදි. එයින් පීඩා විදින්නෙ ජනතාව. විපක්ෂ නායක කියන්නේ ජනතාවගේ තනතුරක්. ඔබ තුමා නොපමාව උප නායකයකු පත් කරන්න. එහෙම කෙනෙක් දැනටමත් ඉන්නවනම් නමට විතරක් ඉන්න නොදී වගකීම් පවරා ඉදිරියට ගන්න. රට ජනතාව පක්ෂ තනතුරු ඔබලාගේ බුදල් නොවේ.
1994 සිට අපේ රටේ ශක්තිමත් විපක්ෂයක් තිබුනේ නැහැ. රටේ පරිහානියට එක විශාල හේතුවක් උනා. ඒ සිදුරත් වහන්න.
දැන් ඉතින් ඔය කොන්දේසි මොනවද කියලා කිවුවට අපේ බයියන්ට තේරෙනවද ?නැහැ නේ
කතා විතරයි, වැඩක් නෑ, ලැජ්ජයි.
ඇයි දැන් කොන්දේසි හරි නැත්නම් ඒ සල්ලි එපා කියලා ඔයා සල්ලි දෙන්නද අහන්නේ ?අනේ මී හරක් කතා ඇති
ජනතාවට අයිතියක් තියනවා මේ ණය ගන්න .මොනවද දෙන්න පොරොන්දු උනේ කියලා දැනගන්න .නැත්නම් මුන් ටික රටම විකුනලා තියෙයි
දැන් බොරුවට කෑගහලා වැඩක් නෑ. IMF එක ණය දෙන්න අනුමත කරලා ඉවරයි. රටට වැඩක් ඇති මිනිස්සු බලාපොරොත්තු වන එක දෙයක් තියෙනවා. විපක්ෂය විදියට ජනතාව ගැන හිතලා ඒවා පුලුවන්නම් රජයෙන් ඉල්ලන්න. මෙන්න මේවා . රට මේ තත්වෙට පත්උනේ ඇයි කියලා පරීක්ෂණයක් ඉල්ලන්න, කව්ද මේවා කෙරුවේ, උන් නීතිය හමුවට පමුණුවන්න, එකෙක් නෑර දඬුවම් දෙන්න. හොරකාල තියෙනවනම් ඒවා රාජ පක්ෂ සන්තක කරන්න. ප්‍රජා අයිතිය නැතිකරන්න . රජයට බලකරන්න. අන්න ඒවා ඉල්ලන්න. ඒවා ඉල්ලන්න බය ඔයගොල්ලොත් කොහෙන් හරි ඒවාට සම්බන්ද නිසා නේද. විපක්ෂයක් තිබුනට මෙලොරහක් නැහැනේ. කිසිම වැඩක් නෑ. ජාතික ප්‍රශ්න ගැන වගේ වගක් නෑ. ප්‍රාදේශීය නායකයෝ වගේ සීනිබෝල බෙද බෙදා ඉන්නවා විතරයි.
වරුන් ඔයා කිව්වට අපේ තාත්තා එහෙම කලේ නැහැ හිටපු දක්ෂයො අයින්කලා ඉතින් ඒක මට තේරුම් ගන්න බැහැ එහෙම කලොත් මම තනිවෙන්නත් පුළුවන්.