(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇතැම් පාලකයන් රටට කරපු නරක සමඟ සසඳා බලන විට අයි.එම්.එෆ් කොන්දේසි දේවාශීර්වාදයක් බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයි.එම්.එෆ් කොන්දේසි වලට වඩා නරක දේවල් පාලකයන් හරහා රටේ සිදුවී තිබෙන බවද කබීර් හෂීම් මහතා කීය.
මේ රටේ පාලකයන් රටට කළ නරක දේවල් සහ මූල්‍ය අරමුදලේ යහපත් කොන්දේසි උදාහරණ සහිතව පෙන්වා දිය හැකි බව කී කබීර් හෂීම් මහතා විදේශිකයන්ට බදු සහන දීම නතර කරන්නැයි මූල්‍ය අරමුදලේ කොන්දේසි වල තිබෙන බව සඳහන් කළේය.
ලංකාවේ පාලකයන් ෂැන්ගිලා හෝටලය තියෙන ඉඩම වසර 40 ක බදු සහන සමග විදේශකයන්ට දුන් අතර තඹ සතයක් එයින් රටට ලැබෙන්නේ නැතැයි ද මන්නාරමේ සුළං බල කම්හල පවා ප්‍රසම්පාදන කටයුතු තොරව අදානිට දීලා තියෙන අතර මේවා ජාතික අපරාධ බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ් කොන්දේසි දේවාශිර්වාදයක්
sukitha Friday, 28 April 2023 03:40 PM
ඔබතුමාට කොහෙද ඉතින් මවුබිමක හැඟීමක් නේද?
BamunuarachchiSunday, 30 April 2023 08:51 AM
මේ ගොල්ලන්ට මව්බිමවල් නැහැ. ශ්‍රී ලංකාව මේ ගොල්ලන්ගේ උපන් බිම වුණත් මව්බිම නොවෙයි.
Bamunuarachchi Saturday, 29 April 2023 06:04 AM
දැන් ආණ්ඩුව පැත්තට හැරිලා වගෙයි.